Saturday, February 13, 2010 | By: මියුරංග

xpට 7 ඇන්දුවෙමි

මගේ පරිගණකයේ මෙහෙයුම පද්දති දෙකක් ක්‍රියත්මක වෙනවා.
ඒ උබුන්ටු 9.04 හා SP3.
ඉතින් මම වින්ඩෝස් xpට වින්ඩෝස් 7 තීම් එකක් දැම්මා.
ඒක හොඳට වැඩකලා පරිගණකය slow උනෙත් නෑ.
මෙ බලන්න වින්ඩෝස් 7 වගේම තියනවා. වින්ඩෝස් 7 ෆොන්ට් එකත් එක්ක.

පෙර


පසු



මම මේක හොයගත්තෙ මෙන්න මෙතනින්.මේක install කරන හැටි බොහොම පැහැදිලිව එතන තියනව.

තිර සටහන්


ටාස්ක් බාර් එක



ඔයගොල්ලොත් දාලම බලන්න. හැබැයි xp SP2 හා SP3 වලට පමනයි තියෙන්නෙ.

5 ක් අදහස්:

සහන් සටහන් said...

තීම් මොකටද..... XP sp2 or sp3 දාන්න පුලුවන් කියන හැම ප‍රිගණකයකම 7 හොදටම වැඩ ක‍රන එකේ මොකටද ඔය දුක් විදින්නේ තීම් දාගෙන....

Machan said...

දාලම බලමුකො එහෙනම්

Anonymous said...

ස්තුති යාලුවා මම හොය හොය හිටියේ Xp හොදයි වි 7 වැඩිය වි 7 තේමාව විතරයි ලස්සන. උබුන්ටු 9.04 පස්සේ 9.10 අවා මටනම් යාලුවා එකේ සිංහලත් තියෙනවා. සහන් කොහොමත් ක්‍රමෙන්ට් දානකොට උලුක්කුවට තමයි මටත් දාන්නේ කවුරැ හරි මහන්සි වෙලා ලිපියක් ලිව්වාම එකට ඇද කියන්න එපා බායි

සහන් සටහන් said...

@ Anuradhapura: හපොයි මම ඒ කීවෙ උලුක්කුවට නෙවෙයි බං...
@ යසිත්:
මේ වෙනකොටත් XP භාවිතා ක‍රන හුගාක් අය විස්ටා දාල ඒකෙතියන විකාර නිසා ආපහු xp වලට බැහැපු අය සහ කැපුවත් xp අය (වගේම ඉගනගත්තෙ xp වල.. අලුත් ඒවගෙ අපිට වැඩ ක‍රන්න බැරි වෙයි කියන බයෙන් ඉන්න අය සහ ඔය අලුතෙන් එන එක එක ඒව අපිට ඕන නෑ මේ පුරුදු එක හොදයි කියල ඉන්න හනමිටි කස්ටිය)
Windows 7 කියන්නේ හුගාක් user friendly os එකක් වගේම vista වල තිබ්බ හුටපට අයින් ක‍රල පොඩ්ඩක් ලස්සන ක‍රපු එකක් ඒ අත‍රේ තව දන්න නොදන්න හුගාක් දේ සහ ආරක්ෂක විදි එක් කල os එකක්....
තව පුලුවන්නම් මේ ඔක්කොම අත හැරලා අර තියනවයි කියපු ubuntu වලටම හැරෙනව නම් ඊටත් හොදයි කියන එකයි මගේ අදහස

මියුරංග said...

@සහන්,
මම කිව්වෙත් 7 දාන්න බැරි ඒවට දාගන්න. උදා:- මං ලඟ තියන ලැප් ටොප් එකත් පරණ HP එකක් එකට 7 drivers නෑ. විස්ටා drivers ගන්නෙත් නෑ. අනික 256 රෑම් තියන්වනම් 7 බෑ නේ.