Wednesday, February 17, 2010 | By: මියුරංග

එයි අම්මා විගසකිනේ

අතට වෙරලු ඇහිඳ ගෙනේ
ඉනට පලා නෙලා ගෙනේ
බරටම දර කඩා ගෙනේ
එයි අම්මා විගසකිනේ



දියතලාව දුම්රිය ස්ථානය ආසන්නයේ ගත්ත චායාරූපයක්

0 ක් අදහස්: