Thursday, April 22, 2010 | By: මියුරංග

National Geographic best pictures of the year

මට ආපු ඊ මේල් එකකින් තමයි උපුටා ගත්තේ. කට්ටිය එක්ක බෙදා හදා ගන්න ඕන කියල හිතුන හින්දා..

මෙ.. මෙ...  මම ඔයාට මල් කිනිත්තක් ගෙනාවා....

මේ එකෙක්වත් අහුවෙන්නෙ නෑනේ......

රටා රටා රූ රටා...

චව්ව්ව්ව්.................

ඉර බැස යන හැන්දෑවක ඔයත් එක්ක ගං තෙර සිඳ මුමුනන්නට පෙම් වදනක්...

උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්  මා........

සීතලයි නේද මෙයා...

මේ මැස්සෙක් මගෙ නහයේ වහලා...

ඔන්න මමත් පැන්නා .. ඇමති කමක් හම්බෙයි නේද..?

කට්ටිය නෑගම් යන්වද..?

දිගට දිගේ ආදරය....

සීමාවක් නැති ආදරේ අහස තරම්...

හුරේ ..!!! ජය වේවා  ......!!!!

මගේ චීටා දරුවෝ ටික...
Wednesday, April 21, 2010 | By: මියුරංග

Opportunity Cost


සියළු තීරණ ගැනීම්
පිටුපස ආවස්ථික පිරිවැයක්
ඇති නමුත්,
ආදරය පිටුපස
ආවස්ථික පිරිවැයක් නොමැති
වන්නේ,
එය නොමිල භාණ්ඩයක්
වන නිසා නොව,
ආදරයකට ඒ ආදරය හැර
වෙන කිසිදු විකල්පයක්
නොමැති නිසාවෙන්.............!

ප්‍රදීප් සත්සර.

 ප.ලි.

ප්‍රදීප් සත්සර හා ගිහාන් සසංක යනු අපේ හොස්ටල් එකේ ඉන්න එකේ මගෙ මිතුරන් දෙදෙනෙකි.
මචං අපිට බ්ලොග් ලියන්න වෙලාවක් නෑ,
ඒක හින්දා උඹ කැමතිනම් ලියපු කවි වගයක් තියනව උඹේ බ්ලොග් එකේ දාපන් කියා මගෙන් ඉල්ලීමක් කලා.
ඉතින් මමත් තීරනය කලා මගේ සිතුවිලි වලින් මගේ මිතුරන්ගේ සිතිවිලි වලටත් ඉඩ ලබා දීමට.....