Monday, December 21, 2009 | By: මියුරංග

මගේ ear phone කථාව

E-Bay


ඔන්න මමත් e-bay එකෙන් පළවෙනි වතාවට පොඩි බඩුවක් ගත්තා.පොඩි බඩුවක් කිව්වෙ පොඩි ear phone එකක්. e-bay එකේ කරක් ගහල බඩුවල ගනන් බලලා තිබ්බට කවදවත් මුකුත් අරගෙන තිබ්බෙ නෑ. මෙකට ඉතින් හේතුව උනේ ගන්න ක්‍රමයක්, ක්‍රෙඩිට්කාඩ් එක්ක තිබ්බ නැති එක. නමුත් ලඟදි අපේ යාලුවෙක් සම්පත් බැංකුවෙ WEB කාඩ් එකක් අරන් තිබ්බා. ඔහුගේ උදව්වෙන් ඉතින් මමත් මේ ear phone එක ඔඩර් කලා දවස් 6න් ගෙදරට ආවා.

මෙ තියෙන්නෙ ear phone එක.




මෙකෙ ගාන උනේ රුපියල් 172ක්. (දුප්පත් මගේ සාක්කුවට හරියන ගානට ) සද්දෙනම් හොඳයි. මොනා උනත් මට හිතෙනව ගත්ත ගානට වටිනව කියල. හෙඩ් ෆෝන් එකක් නොගත්තෙ මගෙ ලැප් ටොප් බෑග් එකේ ඉඩ නැති හින්ඳා.


පිටකොටුව


මෙච්චර කල් මං ලඟ තිබ්බෙ පිටකොටුවෙ පේමන්ට් එකන්, හරියටම කියනවනම් ස්ටේෂන් එක ඉස්සරහ තියන පාර මාරුවෙන්න තියන ගුවන් පාලම ලඟින් රුපියල් 20කට ගත්ත ear phone එකක්.



මේ තියෙන්නෙ ඒක. ඇත්තටම රුපියල් 20යි.


මේකෙ සද්දෙ ඉතින් ටිකක් අඩුයි. එත් හොඳට ඇහෙනව. මම ear phone එක ගොඩක පාවිච්චි කරන්නෙ ෆිල්ම් එකක් බලන්න. අපි ඉතින් බලන්න ගොඩක් .avi, .rmvb, .mkv ෆෝමැට් ෆිල්ම් හින්දා රුපියල් 20ස්සෙ එකත් ඇති.


ඔන්න ඕක තමයි මගෙ ear phone කථාව. මේක කාටවත් වැඩක් නැති කථවක් කියල මම දන්නව, ඒත් මට හිතුන හින්ද මම ලිව්වා. තේරුමක් නැති මගේ ear phone කථාව අවසානයි. කියවූ ඔබ සැමට ස්තූතියි.....


කාටවත් තව මුකුත් කියන්න තියනවද ....?
Monday, December 14, 2009 | By: මියුරංග

දේශපාලනය හා ක්‍රිකට් ක්‍රීඩාව අතර වෙනස්කම්


මේ බ්ලොග් සටහන ලියනුයේ දේශපාලනය ගැන කථාකිරීමට නොව මේ දිනවල නිතර ක්‍රිකට් ක්‍රිඩාව හා දේශපාලනය සමාන කරමින් කට්ටිය කථා කියන බැවිණි. . පසුගිය දිනක
ස්වර්ණවාහිනීයේ live @ 8 මේ දෙකෙහි සමානකම් ගැන කථා කල නිසා මට වෙනස්කම් සොයන්නට සිත් විය.

වෙනස්කම්

1. ක්‍රිකට් ක්‍රිඩාවේදී පරාජයට පත්වූ කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ජයග්‍රනය කල කණ්ඩයමට එකතු විය නොහැක.
නමුත් දේශපාලනයේදී පරජය වූ කණ්ඩායමේ සියලුම දෙනාට උවද ජයග්‍රනය කල කණ්ඩායමට එකතු විය හැක.

2. ක්‍රිකට් ක්‍රිඩාවේදී චියර් කරන්නට පැමිණෙන්නන් මුදල් ගෙවා ටිකට් පතක් මිලදී ගත යුතුය.
නමුත් දේශපාලනයේදී චියර් කරන්නට පැමිණෙන්නන් හට මුදල් ලබාදෙන අතර කෑමද ලැබේ.

3. දේශපාලනයේදී නිපන්දු(හොර ඡන්ද ) යෑවීමෙන් කැප්ටන් ගෙන් ප්‍රශංසා ලැබේ.
නමුත් ක්‍රිකට් ක්‍රිඩාවේදී නිපන්දු යෑවීමෙන් කැප්ටන් ගෙන් බැනුම් ඇසීමට සිදුවේ.

4. දේශපාලනයේදී වේගයෙන් කෑගසන්නන් අවසානයේදී වේදිකවට ගොඩවෙන අතර
නමුත් ක්‍රිකට් ක්‍රිඩාවේදී වේගයෙන් පන්දුවට පහරදෙන්නන් මුලින්ම පිටියට පැමිනේ.

5. ක්‍රිකට් ක්‍රිඩාවේදී කන්ඩායම තොරගන්නේ නායකයා, කළමනාකරු හා පුහුණුකරු එකතුවෙනි.
නමුත් දේශපාලනයෙදී කැප්ටන් අවශ්‍යය කණ්ඩයම තෝරාගනී.

මේ වෙනස්කම් මට හිතෙන පරිදිය.මීට වඩා හොඳ වෙනස්කම් තිබිය හැක.
Monday, December 7, 2009 | By: මියුරංග

හැන්දෑව එක්ක


මේකත් හැන්දෑ වරුවක ඉර බහින දර්ශනයක තමයි. මේ චයාරූප මම අරගත්තෙ අපේ කැම්පස් එකේ ඉඳන්.ඈත පේනා කඳු වැටියට ඔබ්බෙන් ඉර බැහැගෙන යන වෙලවක තමයි ගත්තේ.


මේ ඉන්නෙ මම.
Thursday, November 19, 2009 | By: මියුරංග

CS 4 extended තාම හම්බුනේ නැත්නම්


මෙන්න බාගන්න . දන්න අයටයි, නොදන්න අයටයි, ඉගෙනගන්න කැමති අයටයි හැමෝටම.
hotfile තමයි දෙන්න

http://hotfile.com/dl/16992684/7c828cb/pics.of.friends4.Viper3773.www.theviperfiles.com.part1.rar.html
http://hotfile.com/dl/16992870/fc4ef1f/pics.of.friends4.Viper3773.www.theviperfiles.com.part2.rar.html
http://hotfile.com/dl/16993117/d817359/pics.of.friends4.Viper3773.www.theviperfiles.com.part3.rar.html
http://hotfile.com/dl/16993327/6b2732e/pics.of.friends4.Viper3773.www.theviperfiles.com.part4.rar.html
http://hotfile.com/dl/16993585/511a1fa/pics.of.friends4.Viper3773.www.theviperfiles.com.part5.rar.html
http://hotfile.com/dl/16993751/a85cacb/pics.of.friends4.Viper3773.www.theviperfiles.com.part6.rar.html

මතක් කරල ඔක්කොම බාගන්න. කෑලි 6ක් තියනව.

මෙන්න Keygen + Crack:
http://hotfile.com/dl/16993783/ce9c18a/idk4kc.Viper3773.www.theviperfiles.com.rar.html
www.theviperfiles.com
Sunday, November 15, 2009 | By: මියුරංග

දිඹුලගල හැන්දෑවක ඉර බහිනා ලස්සන...


දිඹුලගල , මහියංගනේ ඉඳන් පොලොන්නරුවට යනකොට ඈතට ලස්සනට පේන පුංචි කඳු ගැටය....





ආකාස චෛත්‍යය


ඉර බහිනා හැන්දෑව


ඈත ක්ෂිතිජයෙන් ඉර බැහැගෙන යන මේ වෙලවේ ඇත්තටම දිඹුලාගල හරි ලස්සනයි.

super ubuntu..9.04 .... සුපිරි උබුන්ටු...

මට හම්බවුන සුපිරි උබුන්ටු බාගත කරන්න පුලුවන් ලින්ක් එකක්..
එකේ මෙන්න මේ පහසුකම් තියනව..
linux.softpedia.com එකේ තිබිල තමයි මට සෙට් උනේ..

* Adobe Reader
* aMule
* aMSN
* Autopackage
* Brasero
* compizconfig-settings-manager (to configure the settings of Compiz and the desktop effects)
* EnvyNG (command line version)
* Firefox
* Furius ISO Mount
* GParted
* GIMP
* gufw (GUI for uncomplicated firewall)
* MPlayer (media player)
* NDISwrapper and ndisgtk
* OpenOffice.org 3
* Opera
* padevchooser (the graphical interface for PulseAudio)
* RealPlayer 11
* SFS Technology
* Smart Package Manager
* Skype
* StartUp-Manager
* Mozilla Thunderbird
* ubuntu-restricted-extras (Java runtime environment, codecs, MP3 support, support for DVD-video, flash player...)
* Ubuntu Tweak
* VLC Media Player
* Wine
* Wine-Doors
* Zero Install



http://hacktolive.linuxfreedom.com/ මෙතනින් බාගත කරන්න පුලුවන්..
අන්තර්ජාල පහසුකම් නැතිව උබුන්ටු බාවිතා කරන කෙනෙකුට මේක ගොඩක් හොඳයි.
Sunday, November 8, 2009 | By: මියුරංග

බතලේගල



බතලේගල , අහල නැති කෙනෙක් නෑනෙ. නුවර කොළඹ පාරේ ගිහින් තියනවනම් අනිවර්යයෙන්ම දැකල ඇති.
මෙ තියන චායාරූප මම ගත්තෙ නුවර ඉඳන් කොළඹ්ට දුම් රියෙන් යද්දි ගත්ත ඒව.




මගෙ nokia 3110 clasic ,ෆෝන් එකෙ 1.3 Mpixal
කැමරවෙන් ගත්තෙ.

සොර බොර වැව ලඟ





හැමෝම අහල ඇතිනෙ සොර බොර වැව ගැන. මහියංගනය කිට්ටුව තියෙන්නෙ.බුලතා යෝධය නේ හදල තියෙන්නෙ. මම ගොඩක් විස්තර දන්නැ. මම ගිය ලස්සන තැනක්.



තවත් විශේෂ දෙයක් තමයි සොරොව්ව. මේක ස්වාභවිකව පෑලුනු ගලකින් හදල තියෙන්නෙ.
Tuesday, November 3, 2009 | By: මියුරංග

වෙනස


මේක මට ආපු email එකකින් උපුට ගත්ත එකක්. කාලෝචිතයි..

TRADITIONAL ECONOMICS
You have two cows. You sell one and buy a bull.
Your herd multiplies and the economy grows.
You retire on the income.


INDIAN ECONOMICS
You have two cows.
You sell one to overcome debts.
You worship the other.


PAKISTAN ECONOMICS
You don’t have any cows.
You claim that the Indian cows belong to you.


AMERICAN ECONOMICS
You have two cows.
You sell one and force the other to produce the milk of four cows.
You profess surprise when the cow drops dead.


BRITISH ECONOMICS
You have two cows.
They are both mad cows.


ITALIAN ECONOMICS
You have two cows.
You don't know where they are.
You break for lunch.


CHINESE ECONOMICS
You have two cows.
You have 300 people milking them.
You claim full employment, high bovine productivity and arrest anyone reporting the actual numbers.


MIDDLE & FAR EAST ECONOMICS
You have two cows.
You give permission to US & British to make military bases & protect the cows.
They kill & eat the cows & return only the bones, saying it was a
mistake & promise to give two F16 fighter jets in return!


SRI LANKAN ECONOMICS
You have two cows.
You exchange them for two Bulls.
You make one the President and the other the Leader of the Opposition!
and they eat the country instead of eating grass.. !!

Friday, October 16, 2009 | By: මියුරංග

portable විදිහට වැඩ කරමු

ගොඩක් වැඩසටහන් portable විදිහට තියනව.

e පොත පත


e පොත පත ගොඩක් පොත් තියන වෙබ් අඩවියක්. නම 51cnnet .
ගොඩක් computer science පොත් තමයි.programming.
Wednesday, May 20, 2009 | By: මියුරංග

ජින්තුවාගේ මනෝ ලෝකය.....

අපේ ජින්තුවා හිත හොඳ කොල්ලෙක්....අවුලකට තියෙන්න සැර වැඩි එක (කටේ ) හිමිට කිව්වත් ගමටම ඇහෙනව...
රස කතානම් අඩුවක් නෑ
ඉස්සරහට බලමු...ලෑස්ති වෙලා ඉන්න...