
photoshop වලින් වැඩ කරන අයට තමයි මේ ඔත්තුව. හොඳ brushes තියන වෙබ් අඩවි කිහිපයක්.
ගිහින් බලන්න. සෑහෙන්න හොඳ brushes නිකන් බාගන්න පුලුවන්.
http://www.brushking.eu/Photoshop-Brushes.html
http://www.psbrushes.net/index.php
http://www.brusheezy.com/brushes
http://www.noupe.com/photoshop/1000-free-high-resolution-photoshop-brush-sets.html
මේ වගෙ හොඳ vector brushes එහෙම තියනව.
මම GIMP වැඩිය පාවිච්චි කරන්නෙ නෑ. ඒක නිසා GIMP පාවිච්චි කරන කෙනෙක් මට කියනවද GIMP වල මේ brush කෙරුවාව photoshop තරම් හොඳට කරන්න පුලුවන්ද කියල ?
2 ක් අදහස්:
puluwan machan. but tikak amaruyi.
always use open source as possible as...
:)
Thanx machan.. :)
Post a Comment