ඒලියන්ස් ලද.?
මේ බලන්නකො අහසෙ තියන දේ..
අහසේ firefox ලෝගෝ එක හදල වගෙද පෙන්නේ ?. කිසි විශේෂ අමුතු දෙයක් නෙමේ වගෙනේ පෙන්නේ..
මේක බලන්නකෝ...

මේ චායරූපය අරගෙන තියෙන්නෙ හබල් අභ්‍යවකාශ දුරේක්ශයෙන් 2004 පෙබරවාරි 8 වෙනිදා.
V838 කියන නීහාරිකාවේ (V838 Monocerotis) පිපිරීම් දාමයකින් පසුයි.
පිපිරීමේ තවත් චායාරූප හා විස්තර දැනගන්න ඕනෙනම් විකිපිඩියාවෙ තියන විස්තරය මෙතනින් බලන්න.
ඔයගොල්ලොත් firfox නම් පාවිච්චි කරන්නේ ටිකක් ආඩම්බර වෙන්න...
9 ක් අදහස්:
ලොලේ ලොල්! පිස්සු හැදිල ආයි හැදෙනවා! :P
හැබෑට මුලින්ම හදපු එකා අල්ලල උගේ පැටිකිරිය හොයලා බලන්න ඕනේ
අප්පට සිරි පිස්සු කුරු කුරු නෙවැ :D
හේල් පයර්පොස්...! :P
ආඩම්බරයි! ආඩම්බරයි! අපිත් Firefox.
අපිත් නරියට.....
ඇයි මේං අපිත් ගිනි නරියට තමයි......
@ budhajeewa
:-)
@ ම
කොහොම හරි හොයගෙන අහන්න ඕන.
@ Bunny !
ඔව් ඔව්...
@ ශාකුන්තල
මොකද නරියට කැමති නැද්ද?
@ බුද්ධි, සුසිත, Chandika
නියමයි නියමයි !!!..
මොකද නැත්තේ.... නරියට ජය වේවා! :-)
Post a Comment