
මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා ඉදිරි මැතිවරනයටත් තම සේවාව ලබාදීමට තීරණය කර ඇත.
එනිසා තම දිවියේ සැඳැ කාලය එතුමාට විවේක සුවයෙන් ගතකිරීමට තවමත් ඉඩ නොලැබෙනු ඇත.
පසුගිය ජනාධිපතිවරණය අවසානයේ පෙර මැතිවරණ අවසාන වලදී සේම ඔහු පැවසුවේ තමාට විශ්‍රම ගැනීමට අවශ්‍ය බවයි.
දැන් ඔහුට තවත් ආත්තියකට මුහුනදීමට සිදුවී ඇත.
මේ පිලිබඳ මගේ කණගාටුව...
චායාරූපය.
1 ක් අදහස්:
:(
paw ban mans
Post a Comment