ඒලියන්ස් ලද.?
මේ බලන්නකො අහසෙ තියන දේ..
අහසේ firefox ලෝගෝ එක හදල වගෙද පෙන්නේ ?. කිසි විශේෂ අමුතු දෙයක් නෙමේ වගෙනේ පෙන්නේ..
මේක බලන්නකෝ...

මේ චායරූපය අරගෙන තියෙන්නෙ හබල් අභ්‍යවකාශ දුරේක්ශයෙන් 2004 පෙබරවාරි 8 වෙනිදා.
V838 කියන නීහාරිකාවේ (V838 Monocerotis) පිපිරීම් දාමයකින් පසුයි.
පිපිරීමේ තවත් චායාරූප හා විස්තර දැනගන්න ඕනෙනම් විකිපිඩියාවෙ තියන විස්තරය මෙතනින් බලන්න.
ඔයගොල්ලොත් firfox නම් පාවිච්චි කරන්නේ ටිකක් ආඩම්බර වෙන්න...