Showing posts with label වෙබ් අඩවි. Show all posts
Showing posts with label වෙබ් අඩවි. Show all posts
Sunday, February 28, 2010 | By: මියුරංග

දෙයියො දුන්න firefox

කවුද firefox හැදුවේ ..?
ඒලියන්ස් ලද.?
මේ බලන්නකො අහසෙ තියන දේ..



අහසේ firefox ලෝගෝ එක හදල වගෙද පෙන්නේ ?. කිසි විශේෂ අමුතු දෙයක් නෙමේ වගෙනේ පෙන්නේ..
මේක බලන්නකෝ...

මේ චායරූපය අරගෙන තියෙන්නෙ හබල් අභ්‍යවකාශ දුරේක්ශයෙන් 2004 පෙබරවාරි 8 වෙනිදා.
V838 කියන නීහාරිකාවේ (V838 Monocerotis) පිපිරීම් දාමයකින් පසුයි.
පිපිරීමේ තවත් චායාරූප හා විස්තර දැනගන්න ඕනෙනම් විකිපිඩියාවෙ තියන විස්තරය මෙතනින් බලන්න.

ඔයගොල්ලොත් firfox නම් පාවිච්චි කරන්නේ ටිකක් ආඩම්බර වෙන්න...

Tuesday, February 23, 2010 | By: මියුරංග

සිංදු චිත්‍රපට මුදෘකාංග පොත් පත් බාගන්න මෙන්න තැන

මමයි තව යාලුවෝ කිහිපදෙනෙකුයි එකතු වෙලා තමයි මේ site එක කරන්නේ.අපි ගාව තියන සිංදු චිත්‍රපට මුදෘකාංග පොත් පත් බෙදා හදා ගැනීමෙ අරමුනින් තමයි මෙ site එක පටන් ගත්තේ.

මේක තමයි තැන.
www.dl4sl.com


කට්ටිය ගිහින් බලන්න. හොඳ නරක වැරදි අඩුපාඩු කියන්න.
ඔයගොල්ලන්ට ඕනකරන චිත්‍රපට මුදෘකාංග පොත් පත් ආදිය තියනවනම් කියන්න.විශේෂයෙන්  පොත් පත් (e books)
පරිගණක විශයන්ට අදාල එවා විතරක් නෙමේ
biology
chemistry
medicine
physics
electronics
robotics
agriculture
mathematics

ආදී ගොඩක් විශයන් ගැන පොත් දෙන්න පුලුවන්
ඒ විතරක් නෙමේ ඉංග්‍රීසි සිංදු  ....
ගොඩක් වෙලාවට බාගන්න දෙන්නෙ hotfile.com වලින් තමයි.
Saturday, February 13, 2010 | By: මියුරංග

xpට 7 ඇන්දුවෙමි

මගේ පරිගණකයේ මෙහෙයුම පද්දති දෙකක් ක්‍රියත්මක වෙනවා.
ඒ උබුන්ටු 9.04 හා SP3.
ඉතින් මම වින්ඩෝස් xpට වින්ඩෝස් 7 තීම් එකක් දැම්මා.
ඒක හොඳට වැඩකලා පරිගණකය slow උනෙත් නෑ.
මෙ බලන්න වින්ඩෝස් 7 වගේම තියනවා. වින්ඩෝස් 7 ෆොන්ට් එකත් එක්ක.

පෙර


පසු



මම මේක හොයගත්තෙ මෙන්න මෙතනින්.මේක install කරන හැටි බොහොම පැහැදිලිව එතන තියනව.

තිර සටහන්


ටාස්ක් බාර් එක



ඔයගොල්ලොත් දාලම බලන්න. හැබැයි xp SP2 හා SP3 වලට පමනයි තියෙන්නෙ.
Saturday, February 6, 2010 | By: මියුරංග

photoshop brushes


photoshop වලින් වැඩ කරන අයට තමයි මේ ඔත්තුව. හොඳ brushes තියන වෙබ් අඩවි කිහිපයක්.
ගිහින් බලන්න. සෑහෙන්න හොඳ brushes නිකන් බාගන්න පුලුවන්.

http://www.brushking.eu/Photoshop-Brushes.html

http://www.psbrushes.net/index.php

http://www.brusheezy.com/brushes

http://www.noupe.com/photoshop/1000-free-high-resolution-photoshop-brush-sets.html

මේ වගෙ හොඳ vector brushes එහෙම තියනව.

මම GIMP වැඩිය පාවිච්චි කරන්නෙ නෑ. ඒක නිසා GIMP පාවිච්චි කරන කෙනෙක් මට කියනවද GIMP වල මේ brush කෙරුවාව photoshop තරම් හොඳට කරන්න පුලුවන්ද කියල ?