අට පාස් නැති
නීතිඥයොයි
පක්ෂ ලේකම් හින්දයි
ගම නැඟුමෙන් ගම නඟල
මග නැඟුමෙන් මඟ නඟල
අඩි පාරත් කොන්ක්‍රීට් කරල
ගමේ තරුණයන්ගේ රැකියා ප්‍රශ්න විසඳල
ප්‍රදේශය සමෘධිමත් කරල
ජනතාව නඟාසිටවල
දිලිඳුබව තුරන් කරල
සහනාධාර දීල
ආසියාවේ ඓචර්යය කරන්න හිටිය
අපේ ප්‍රදේශීය සභාව
ලංකාවේ ඓචර්යය වත් කරන්නේ
කොහොමද දැන්....?