Thursday, March 17, 2011 | By: මියුරංග

සයිබර් සැණකෙළිය



මේ වෙනකොට ඉතින් හැමෝම දන්නවනේ මොක්ද මේ කර්තව්‍යය කියල. වැඩිවිස්තර දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහිල්ලා බලාගන්න පුලුවන්.
මමත් ඉතින් ඔන්න පොඩි බැනර් එකක් හදල දැම්මා නොදන්න අය ඉන්නවනම් ඒ අයට මේක ගැන දැනගන්නත් එක්ක. ඉතින් එන්න පුලුවන් කමක් තියනවනම් නෑවිත් ඉන්න එපා. කොහොමහරි එදාට එන්න බලන්න.  මොකද මේක තව පිනෙන් පිරුනු අරමුනකුත් පෙරදැඩි කරගෙන තමයි සංවිධානය වෙන්නේ. ඒ අපේ ඉලංදාරියා සනීපකරවන වැඩේට ආධාර ලබාගන්නත් එක්කයි.
එහෙනම් කට්ටියම එදාට සෙට්වෙමු හඳුනගම්මු. මතකයිනේ දවස අප්‍රේල් 3වෙනිදා.
මේ සඳහා වෙහෙස මහන්සිවී කටයුතු කරන අභීත, වැප් නිශාන්ත ඇතුලු පිරිසට මගේ ප්‍රණාමය......෴

0 ක් අදහස්: