අපිට මේ දවස් වල විස්ස විද්‍යලේ අන්තිම විභාගේ. ඉතින් විභාගේට කලින් පංසල් යන්න ඕන කියල මුතියංගනේ පංසලට ගියා. එහෙදි තමා මමත් ඉස්සෙල්ලාම ඇත්තටම කිණිහිරියා මල් දැක්කේ.
මුතියංගනේ පංසලේ අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ පිලිම තැන්පත් කරල තියනවා උන් වහන්සේලා පිටදී බුදුබව ලැබූ බෝධීන් වහන්සෙලාත් රෝපනය කරල.
සිද්ධත්ත බුදුරජාණන් වහන්සේ පිටදී බුදබවට පත්වුනු කිණිහිරියා බෝධියේ මල් තමයි මේ තියෙන්නේ.
පිංතූර වල කොලිටිය නම් අඩු ඇති මොකද ඡායාරූප ගත්තේ නොකියා 3120 ෆොන් කැමරාවෙන්
4 ක් අදහස්:
මල්නම් කලින් දැකල නෑ.ඒ උනාට ෆිල්ම් එක බලල තියනව 2001 දි class යන ගමන් ගම්පහ නයෝමි එකෙන්.
එලකිරිස් එකට තියෙනවා බං පින්තූර ටික...
ඇත්තටම හොද සටහනක් ආසාවෙන් කියෙව්වෙ ස්තූතිය ��
ඇත්තටම හොද සටහනක් ආසාවෙන් කියෙව්වෙ ස්තූතිය ��
Post a Comment