ආ.. ඒ ගැන උනන්දුවෙන් ඉන්න අයටත් එක්කයි..
1.) Joomla Template Builder
ජූම්ලා වලින් වැඩ කරන අයට ඔන්ලයින්ම ටෙම්ප්ලෙට් හදාගන්න..
2.) java script photo slide shows
ජවා ස්ක්‍රිප්ට් වැඩ ටිකක් තියෙන්නේ. ස්යිට් එකේ Adon ටැබ් එකට් ගිහින් බලන්න. ගොඩක් ස්ලයිඩ් ශෝ තියනව.
3.) Adobe Photoshop plugins Free..
සෑහෙන්න ප්ලගින්ස් තියනවා. නිකන් දෙන ඒවා.
අපූරු වැඩ ටිකක්. demo එකකුත් තියන්වා. ඔක්කොම සෝස් ෆයිල්ස් ටිකත් දෙනවා.
හොඳ brush ටිකක්. brush විතරක් නෙමේ තවත් vectors, tutorials වගේ දේවලුත් තියනවා.
මෙතන Free Flash Templates විතරක් නෙමේ Flash Web Gallery හා Free CSS Templates වගේ දේවලුත් තියනවා.
5 ක් අදහස්:
පට්ට websites ටිකක් නේ...එළ
මේ ටික නම් ඉතාම ප්‍රයෝජනවත්, ස්තුතියි.
අතිශයින්ම වැදගත් වෙබ් අඩවි කිහිපයක් දැකගතිමි. මේ පිලිබදව අප දැනුවත් කලාට ඔබට බොහෝම පිං. මීලග ලිපිය එනතුරු නොඉවසිල්ලෙන් බලා සිටිමි.
Thanks, Bro.
@ Kasun
ස්තුතියි ..,පුලුවන් තරම් ඉක්මනට දාන්නම්කෝ
@ MANJU ,Madhawa, Dilan
අදහස් වලට ස්තුතියි...
Post a Comment