Friday, March 26, 2010 | By: මියුරංග

උවමනාවෙයි කියල හිතෙන වෙබ් අඩවි කිහිපයක්...

කට්ටියට උවමනාවෙයි කියල හිතෙන වෙබ් අඩවි කිහිපයක් තමයි අද කියන්න යන්නෙ. හැබැයි මේවා ගොඩක් වෙබ් අඩවි නිර්මානය, ග්‍රැෆික් නිර්මාන කරන අයට තමයි ...
ආ.. ඒ ගැන උනන්දුවෙන් ඉන්න අයටත් එක්කයි..

1.) Joomla Template Builder

 ජූම්ලා වලින් වැඩ කරන අයට ඔන්ලයින්ම ටෙම්ප්ලෙට් හදාගන්න..

2.) java script photo slide shows

ජවා ස්ක්‍රිප්ට් වැඩ ටිකක් තියෙන්නේ. ස්යිට් එකේ Adon ටැබ් එකට් ගිහින් බලන්න. ගොඩක් ස්ලයිඩ් ශෝ තියනව.

3.) Adobe Photoshop plugins Free.. 

 
සෑහෙන්න ප්ලගින්ස් තියනවා. නිකන් දෙන ඒවා.



අපූරු වැඩ ටිකක්. demo එකකුත් තියන්වා. ඔක්කොම සෝස් ෆයිල්ස් ටිකත් දෙනවා.



හොඳ brush ටිකක්.  brush විතරක් නෙමේ තවත්  vectors, tutorials වගේ දේවලුත් තියනවා.



මෙතන Free Flash Templates විතරක් නෙමේ Flash Web Gallery හා Free CSS Templates වගේ දේවලුත් තියනවා. 

Premium textures කියන වචන දෙකට වෙබ් අඩවි දෙකක් ලින්ක් කරල තියෙන්නේ. දෙකේම හොඳ textures නිකන් දෙනවා.

8.) Logo Design Resources

Logo Design කරන අයට වගේම Logo Design ගැන දැනගන්න ඕන අයටත් එක්ක.

9.)  For Graphic lovers

කියල වැඩක් නෑ. එලකිරි තැනක්. ගොඩක් දේවල් තියනවා ග්‍රැෆික් ඩිසයින් කරන අයට.  ගොඩක් දේවල් නිකන් බාගන්න පුලුවන්.

10.) Good Photoshop tutorials

ආධුනික කෙනෙකුට හොඳ tutorials ටිකක්.


 අදට ඇති වගේ ආයිත් දවසක මෙහෙම ටිකක් දාන්නම්කෝ...

5 ක් අදහස්:

CharithD said...

පට්ට websites ටිකක් නේ...එළ

Madhawa Habarakada said...

මේ ටික නම් ඉතාම ප්‍රයෝජනවත්, ස්තුතියි.

Kasun said...

අතිශයින්ම වැදගත් වෙබ් අඩවි කිහිපයක් දැකගතිමි. මේ පිලිබදව අප දැනුවත් කලාට ඔබට බොහෝම පිං. මීලග ලිපිය එනතුරු නොඉවසිල්ලෙන් බලා සිටිමි.

Dilan Damith said...

Thanks, Bro.

මියුරංග said...

@ Kasun
ස්තුතියි ..,පුලුවන් තරම් ඉක්මනට දාන්නම්කෝ
@ MANJU ,Madhawa, Dilan
අදහස් වලට ස්තුතියි...