මේ දවස්වල බදුල්ලට වැස්ස හැමදාම. නොවැම්බර් අග ඉඳන් තාමත් මීදුම තියනව. අපේ කැම්පස් එක තියෙන්න බදුල්ල නගරයෙන් ටිකක් ඉහල කන්දක. ඉතින් ටිකක් (සමහර වෙලාවට ගොඩක් ) සීතලයි. ඉතින් මෙ වැස්ස මීදුම වෙලාවෙ ගත්ත චායාරූප කිහිපයක් තමයි මේ..
මේ චායාරූප වල අවට සුදු පාටට පේන්නෙ මීදුම.සමහර වෙලවට මුලු කැම්පස් එකම මීදුමෙන් වැහිල යනව.



2 ක් අදහස්:
ඒලම තමයි
උව වෙල්ලස්සත් ලස්සනයිනේ....බලන්න එන්න හිතෙනවා...
Post a Comment