Friday, October 22, 2010 | By: මියුරංග

මහදැන මුත්තා ඕනෑකර තිබේ


සමූහ ඡායාරූපයක්. මෙත්නින් ගත්තෙ

කට්ටියම දන්නවනෙ මහදැන මුත්තා මුට්ටියේ ඔලුව හිරකගත්ත එලුවගෙ ඔලුව බේර ගත්ත හැටි. අර ගමරාලගේ එලුව මුට්ටියක ඔලුව දාගෙන ඌව බෙරගන්න ඇතා පිට ඇවිත් ගෙට්ටුවෙන් එන්න බැරිහින්දා තාප්පෙත් කඩාගෙන් ඇවිත් එලුවගෙ බෙල්ල කපල මුට්ටිය බිඳල එලුවගෙ ඔලුව අරගත්තනෙ.

හැබැයි මෙසැරේනම් එලුවෙක් නෙමේ බල්ලෙක් තමා ඔලුව හිරකරගෙන තියෙන්නෙ.ඌ මුට්ටියකත් නෙමෙ ඔලුව දාගෙන තියෙන්නෙ. ඉතින් බිඳල ගන්න විදිහකුත් නෑ.
බලන්නකො අය්යලා ටික ඌව බෙරගත්ත හැටි......
















මේ අය්යලා අපේ මුත්තා තරම දක්ශ නෑ වගේ නේ..

7 ක් අදහස්:

Amila Chathuranga said...

ලස්සන වැඩේ.....

Hasitha Gunasinghe said...

නියම කතාව තමා. පින්තූරත් පට්ටයි :))

මියුරංග said...

@indi
@Hasitha
ඔව් ඔව්...
ස්තූතියි අදහස් වලට

Anonymous said...

Howdy, There's no doubt that your site might be having internet browser compatibility problems. When I look at your website in Safari, it looks fine but when opening in IE, it's
got some overlapping issues. I simply wanted to give
you a quick heads up! Other than that, excellent blog!
Also see my web site: lanautica.com

Anonymous said...

I've been browsing on-line more than 3 hours nowadays, but I by no means found any attention-grabbing article like yours. It's pretty worth sufficient for me.

In my opinion, if all website owners and bloggers made just right content material as you probably did, the web
shall be much more helpful than ever before.

Feel free to visit my web-site; Http://Www.Xxxmoviegalls.Com

Anonymous said...

I was curious if you ever thought of changing the page layout of your website?
Its very well written; I love what youve got to say. But maybe you could a little
more in the way of content so people could connect with it better.
Youve got an awful lot of text for only having one or 2 images.
Maybe you could space it out better?

Feel free to surf to my website: xvideos (http://kuntavaaliehdokas.fi/)

Anonymous said...

e cigarette, e cigarette, electronic cigarette, electronic cigarettes, e cigarette, electronic cigarettes