Thursday, May 20, 2010 | By: මියුරංග

වසරක් පසු කළෙමි..


ඔන්න මගේ පුන්චි බ්ලොග් අඩවියට අදට වසරක් සම්පූර්ණයි. අවුරුද්දක් ගියත් තාම චූටි පැටියා.
ඉතින්  මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න ඕන කීපදෙනෙක් ඉන්නවා.
මුලින්ම කියන්න ඕන ප්‍රසාන් සර් ව. සර් තමයි තමන්ගේ කියලා බ්ලොග් එකක් පටන් ගන්න කියල මග පෙන්නුවේ.

මගේ බ්ලොග් එක බලන්න ආපු නාපු ප්‍රතිචාර දක්වපු එකී මෙකී නොකී හැමදෙනාටම ගොඩක් ස්තූති.
අවුරුද්දක කාලයක ලියපු දේවල්නම් ගොඩක් මදි කියලා තමයි හිතෙන්නෙ. කමක් නෑ. ඉස්සරහට පුලුවන් තරම් ලියන්න උත්සාහ කරනවා...

මේ දවස්වල අසනීපවෙලා ඇඳේම තමයි හිටියේ. අද තමයි ටිකක් හරි නැගිටලා ඉන්නේ.

හැමෝටම ජයෙන් ජයම වේවා..!

8 ක් අදහස්:

Anonymous said...

සුභ පැතුම් හැමදාම අපිත් එක්ක බ්ලොග් ලියන්න ලැබේවා http://blog.anuradhapurazone.info/ එන්න මගේ සිංඩියට

Amila Chathuranga said...

මම මාසයක් විතර වෙන්නෙ ඇවිත් ඒත් මාර ගතියක් තියනව මේ සෙල්ලමෙත්......

Jay said...

සුභ පැතුම්

Anonymous said...

සුබපැකුම් වර්ෂ පූර්ණයට!

දිගටම බ්ලොග් ලියන්න ලැබේවා!

Kanishka said...

මගෙනුත් සුබ පැතුම්.. :) ඉදිරියේත් හොඳින් වැඩ කරන්න.. දිගටම ලියන්න..

Praසන්ன said...

මගේ සුබ පැතුම් වර්ෂ පූර්ණයට!

Isuru Wijesinghe said...

සුභ පැතුම් මචන්. දිගටම ලියන්න.

තෙරුවන් සරණයි....!

miuranga said...

හැමෝටම ගොඩක් ස්තූතියි...