Thursday, April 22, 2010 | By: මියුරංග

National Geographic best pictures of the year

මට ආපු ඊ මේල් එකකින් තමයි උපුටා ගත්තේ. කට්ටිය එක්ක බෙදා හදා ගන්න ඕන කියල හිතුන හින්දා..

මෙ.. මෙ...  මම ඔයාට මල් කිනිත්තක් ගෙනාවා....

මේ එකෙක්වත් අහුවෙන්නෙ නෑනේ......

රටා රටා රූ රටා...

චව්ව්ව්ව්.................

ඉර බැස යන හැන්දෑවක ඔයත් එක්ක ගං තෙර සිඳ මුමුනන්නට පෙම් වදනක්...

උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්  මා........

සීතලයි නේද මෙයා...

මේ මැස්සෙක් මගෙ නහයේ වහලා...

ඔන්න මමත් පැන්නා .. ඇමති කමක් හම්බෙයි නේද..?

කට්ටිය නෑගම් යන්වද..?

දිගට දිගේ ආදරය....

සීමාවක් නැති ආදරේ අහස තරම්...

හුරේ ..!!! ජය වේවා  ......!!!!

මගේ චීටා දරුවෝ ටික...

3 ක් අදහස්:

හා පැටික්කි (MS) said...

ෂෝ..............යි අයියේ......
මං ලඟත් තියෙනව ඔයවගේ E mail 2ක්.....
දාන්න ඕනෙ පස්සෙ දවසක.......

Hasitha Gunasinghe said...

එල වැඩක් සහෝ. ඔය වගේ mails කීපයක් මටත් ආවා

Madhuranga Rathnayake said...

ෂෙහ්... පිස්සු හැදෙන ෂොට් ටිකක්නෙ