Wednesday, March 31, 2010 | By: මියුරංග

-වෙනස-




පෙම් බඳින තුරු හදේ
හිත නාපු කවි වදන්
විරහවේ කඳුලු ලඟ
ගලා එන අපූරුව........!


ගිහාන් සසoක දසනායක

2 ක් අදහස්:

kanchana said...

දුක දැනුනම එහේම තම

Raven said...

කියල තියන කතාවෙ නම් ඇත්තක් තියනව තමයි.
නිර්මාණය නියමයි.