Thursday, March 4, 2010 | By: මියුරංග

පින්න මල්

නටුවෙන් ගිලිහුනු පින්න මලක් සුලඟට පාව ඇවිත්......
පින්නන පිපෙන රෑ යමේ එන්නදෝ සොයා...
පින්න මලේ සුද ඇන්න ගිහිල්ලද මූණ පුරා පෙම් පිරිලා....

පින්න මල සම්බන්ද සිංදු ගැන නෙමේ අද ලියන්න හදන්නේ ඒත් මෙ සිංදු ටික මතක් උනේ පින්න මල් දැකලා.
ඉතින් පින්න මල දැකල නැති අයට බලාගන්නත් එක්ක දැකපු පින්න මල්වල පිංතූර කිහිපයක් දාන්න හිතුනා.




 

 

3 ක් අදහස්:

isaman said...

මෙතෙක් දැක නොතිබුනෙමු. ස්තුතියි.

Unknown said...

මල බ්ලොග් එකට දැමු ඹබට ස්තුති ! මේ මල පිපෙපන්නේ කීයටද?

Anonymous said...

පින්න මල් මම ලග තියනවා