Monday, February 1, 2010 | By: මියුරංග

owner died

owner died

හා හා .. කලබල වෙන්න එපා. කවුරුත් මැරිලා නෑ. මේක error එකක්.කාගෙද .? මගෙනම් නෙමේ.එහෙනම් කාගෙද?
මේක 'C' programming language එකේ තියන error එකක්.
මේ 'C' programming language වල තියන වැරැද්දක් ගැන නෙමේ කියන්න යන්නේ.
coding කරද්දි අපිට දෙන්න පුලුවන් errors.
C වල මේ විදිහට අපිට errors 131 දෙන්න පුලුවන්.ඉතින් මෙ 130 වෙනි error එක තමයි කියන්නෙ.
මේ error එක දාල තියන හේතුවනම් මම දන්නෙ නෑ.
ඔයගොල්ලන්ටත් C වල error list එක බලන්න ඔනෙනම් මේ programme එක run කරලා බලන්න.

#include

#include

main()
{

int i;

for(i=0;i<133;i++)

{

printf("error no %d is %s\n",i,strerror(i));

}


}



මේ බලන්න.




0 ක් අදහස්: