Tuesday, February 23, 2010 | By: මියුරංග

සිංදු චිත්‍රපට මුදෘකාංග පොත් පත් බාගන්න මෙන්න තැන

මමයි තව යාලුවෝ කිහිපදෙනෙකුයි එකතු වෙලා තමයි මේ site එක කරන්නේ.අපි ගාව තියන සිංදු චිත්‍රපට මුදෘකාංග පොත් පත් බෙදා හදා ගැනීමෙ අරමුනින් තමයි මෙ site එක පටන් ගත්තේ.

මේක තමයි තැන.
www.dl4sl.com


කට්ටිය ගිහින් බලන්න. හොඳ නරක වැරදි අඩුපාඩු කියන්න.
ඔයගොල්ලන්ට ඕනකරන චිත්‍රපට මුදෘකාංග පොත් පත් ආදිය තියනවනම් කියන්න.විශේෂයෙන්  පොත් පත් (e books)
පරිගණක විශයන්ට අදාල එවා විතරක් නෙමේ
biology
chemistry
medicine
physics
electronics
robotics
agriculture
mathematics

ආදී ගොඩක් විශයන් ගැන පොත් දෙන්න පුලුවන්
ඒ විතරක් නෙමේ ඉංග්‍රීසි සිංදු  ....
ගොඩක් වෙලාවට බාගන්න දෙන්නෙ hotfile.com වලින් තමයි.

0 ක් අදහස්: