Friday, January 22, 2010 | By: මියුරංග

පොඩි නිවාඩුවක්


අපේ exam එක අද ඉවර උනා. ඉතින් පොඩි නිවඩුවක් ලැබුනා. දැන ඉතින් බ්ලොග් ලියන්න පුලුවන්.හෙට මම ගෙදර යනව.මාසෙකට විතර පස්සෙ ගෙදර යන්නේ. ගිහින් හොඳට කන්න ඕනේ.


හි.හි.හික්........

1 ක් අදහස්:

බිඟූ said...

ඔව් ඔව්...
ඉස්සලාම කෑම, පස්සේ ඉතින් ඉතුරු මොනවහරි තමා....

/බිඟුවා...!