Monday, December 7, 2009 | By: මියුරංග

හැන්දෑව එක්ක


මේකත් හැන්දෑ වරුවක ඉර බහින දර්ශනයක තමයි. මේ චයාරූප මම අරගත්තෙ අපේ කැම්පස් එකේ ඉඳන්.ඈත පේනා කඳු වැටියට ඔබ්බෙන් ඉර බැහැගෙන යන වෙලවක තමයි ගත්තේ.


මේ ඉන්නෙ මම.

1 ක් අදහස්:

malee_msg said...

ප‍ලවෙනි එක ගොඩක් ලස්සනයි මට නම්..