Thursday, November 19, 2009 | By: මියුරංග

CS 4 extended තාම හම්බුනේ නැත්නම්


මෙන්න බාගන්න . දන්න අයටයි, නොදන්න අයටයි, ඉගෙනගන්න කැමති අයටයි හැමෝටම.
hotfile තමයි දෙන්න

http://hotfile.com/dl/16992684/7c828cb/pics.of.friends4.Viper3773.www.theviperfiles.com.part1.rar.html
http://hotfile.com/dl/16992870/fc4ef1f/pics.of.friends4.Viper3773.www.theviperfiles.com.part2.rar.html
http://hotfile.com/dl/16993117/d817359/pics.of.friends4.Viper3773.www.theviperfiles.com.part3.rar.html
http://hotfile.com/dl/16993327/6b2732e/pics.of.friends4.Viper3773.www.theviperfiles.com.part4.rar.html
http://hotfile.com/dl/16993585/511a1fa/pics.of.friends4.Viper3773.www.theviperfiles.com.part5.rar.html
http://hotfile.com/dl/16993751/a85cacb/pics.of.friends4.Viper3773.www.theviperfiles.com.part6.rar.html

මතක් කරල ඔක්කොම බාගන්න. කෑලි 6ක් තියනව.

මෙන්න Keygen + Crack:
http://hotfile.com/dl/16993783/ce9c18a/idk4kc.Viper3773.www.theviperfiles.com.rar.html
www.theviperfiles.com

4 ක් අදහස්:

Thejan said...

thanks මචෝ. පුලුවන්නනම් Master Collection එකම දානවද?

thejan

මේ word verification එක මළ වදයක්. ඒක අයින් කරලා දාන්න.

Unknown said...

ඇයි මල්ලියෝ ඔයාගේ බ්ලොග් එකේ දකුණු පැත්තේ බුද්ධ රූපයක් තියලා "නමෝ බුද්ධාය කියලා" ඊට පස්සේ අනිත් අයට සිල්පද කඩන්න කියන්නේ?

(තරහා වෙන්න එපා. මම හරි නේද?)

මියුරංග said...

අයියගේ කතාව සම්පූර්ණ ඇත්ත තමයි.ඒත් ඉතින් මොනා කරන්නද...?
අපි වගේ දුප්පත් රටවල අය ඔය වගේ දෙයක නිකන් බාගත්ත ගොඩක් පව් සිද්ද වෙන එකක් නෑ...

Unknown said...

ඒක ඇත්ත. මම ඒක පිළිගන්නවා. ඒත් ඕක අපේ රටේ තීරණ ගන්න ලොකු උදවියට තේරෙන්නෙ නෑනේ. ඒකනේ බුද්ධිමය දේපල පනත යටතේ මෘදුකාංග පිටපත් භාවිතය, විකිණීම රට ඇතුලේ තහනම් කරලා දඩ ගහන්නේ. Open sorurce පාවිච්චි කරන එක කෝකටත් හොඳයි.